YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 9:26

ශුද්ධවර ලූක් 9:26 SNRV

යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.

Video for ශුද්ධවර ලූක් 9:26