YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 6:29-30

ශුද්ධවර ලූක් 6:29-30 SNRV

ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න. ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න.

Video for ශුද්ධවර ලූක් 6:29-30