YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 23:44-45

ශුද්ධවර ලූක් 23:44-45 SNRV

එය මද්දහන් වේලාව පමණ විය; රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතිණි. හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය.

Video for ශුද්ධවර ලූක් 23:44-45