YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 23:33

ශුද්ධවර ලූක් 23:33 SNRV

ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ.

Video for ශුද්ධවර ලූක් 23:33