YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 19:8

ශුද්ධවර ලූක් 19:8 SNRV

සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.

Video for ශුද්ධවර ලූක් 19:8