YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 19:5-6

ශුද්ධවර ලූක් 19:5-6 SNRV

ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක. ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය.

Video for ශුද්ධවර ලූක් 19:5-6