YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 18:16

ශුද්ධවර ලූක් 18:16 SNRV

එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, “ළදරුවන්ට මා වෙත එන්නට ඉඩ දෙන්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙ‍බඳුවන්ගේ ය.