YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 15:7

ශුද්ධවර ලූක් 15:7 SNRV

එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන ධර්මිෂ්ඨයින් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”

Video for ශුද්ධවර ලූක් 15:7