YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 10:41-42

ශුද්ධවර ලූක් 10:41-42 SNRV

එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.

Video for ශුද්ධවර ලූක් 10:41-42