ජෝෂුවා 1:4
ජෝෂුවා 1:4 SNRV
පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත.