YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 6:51

ශුද්ධවර ජොහන් 6:51 SNRV

ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.

Video for ශුද්ධවර ජොහන් 6:51