YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 5:8-9

ශුද්ධවර ජොහන් 5:8-9 SNRV

“නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. එකෙණෙහි ම මිනිසා සුවපත් වී, සිය පැදුර රැගෙන යන්නට ගියේ ය. එය සබත් දවස විය.

Video for ශුද්ධවර ජොහන් 5:8-9