YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 4:14

ශුද්ධවර ජොහන් 4:14 SNRV

එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.