YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 20:27-28

ශුද්ධවර ජොහන් 20:27-28 SNRV

ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ”යි වදාළ සේක. තෝමස් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය.

Video for ශුද්ධවර ජොහන් 20:27-28