YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 15:6

ශුද්ධවර ජොහන් 15:6 SNRV

යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.

Video for ශුද්ධවර ජොහන් 15:6