YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 14:13-14

ශුද්ධවර ජොහන් 14:13-14 SNRV

පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි. ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.”

Video for ශුද්ධවර ජොහන් 14:13-14