YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 13:4-5

ශුද්ධවර ජොහන් 13:4-5 SNRV

රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක.

Video for ශුද්ධවර ජොහන් 13:4-5