YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 11:25-26

ශුද්ධවර ජොහන් 11:25-26 SNRV

ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.

Video for ශුද්ධවර ජොහන් 11:25-26