YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 1:10-11

ශුද්ධවර ජොහන් 1:10-11 SNRV

උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය. එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ. උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.

Video for ශුද්ධවර ජොහන් 1:10-11