YouVersion Logo
Search Icon

ජෙරමියා 6:19

ජෙරමියා 6:19 SNRV

එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.

Video for ජෙරමියා 6:19