YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 28:7

ද්විතීය නීති සංග්‍රහය 28:7 SNRV

“ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය.