YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 28:13

ද්විතීය නීති සංග්‍රහය 28:13 SNRV

මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්‍රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක.