YouVersion Logo
Search Icon

ක්‍රියා 2:44-45

ක්‍රියා 2:44-45 SNRV

ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙය ම පොදුවේ තබාගත්හ. ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.

Video for ක්‍රියා 2:44-45