1 කොරින්ති 12:4-6
1 කොරින්ති 12:4-6 SNRV
විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය. විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය. විවිධාකාර දේව බල ක්රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්රියා කරන එක ම දෙවියන් වහන්සේ ය.