YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 13:35-37

ශුද්ධවර මාක් 13:35-37 NRSV

ඒ ගෘහපතියා කොයි වේලේ එයි ද, සවස ද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේ ද අලුයම දැ යි, ඔබ නොදන්නා හෙයින්, ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න. ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.”