YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 2:10-11

ශුද්ධවර ලූක් 2:10-11 NRSV

එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙ‍න්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.

Video for ශුද්ධවර ලූක් 2:10-11