YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 12:13

ශුද්ධවර ජොහන් 12:13 NRSV

තල් අතු රැගෙන: “හෝසන්නා! සමිඳාණන්ගේ නාමයෙන් වඩිනා තැනැන් වහන්සේට ආසිරි වේ වා! ඉශ්රායෙල් රජු හට ආසිරි වේ වා!”යි ඔල්වර හඬ නඟමින් උන් වහන්සේගේ පෙරමඟට පැමිණියහ.

Video for ශුද්ධවර ජොහන් 12:13