ශුද්ධවර ජොහන් 11:4
ශුද්ධවර ජොහන් 11:4 NRSV
ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට, “මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ”යි වදාළ සේක.