උත්පත්ති 12:1
උත්පත්ති 12:1 NRSV
සමිඳාණන් වහන්සේ ආබ්රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.