YouVersion Logo
Search Icon

1 කොරින්ති 13:4-5

1 කොරින්ති 13:4-5 NRSV

ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත; ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි

Video for 1 කොරින්ති 13:4-5

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 13:4-5