උත්පත්ති 17:5
උත්පත්ති 17:5 SROV
නුඹේ නාමය තවත් ආබ්රම්යයි කියනු නොලබන්නේය, නුඹේ නාමය ආබ්රහම් වන්නේය; මක්නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි.