එක් එක් ජීවමාන සත්වයා පියාපත් හයක් බැගින් යුක්තව, පිටතින් හා ඇතුළතින් ඇස්වලින් පිරී සිටියහ. ඔවුහු දිවා රෑ දෙක්හි කිසි විටෙක නො නැවතී, මෙසේ කියති:
“සිටියා වූ, සිටින්නා වූ, මතු ද සිටින්නා වූ,
‘සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ,
ශුද්ධ ය, ශුද්ධ ය, ශුද්ධ ය.’”