1
මාර්ක් 15:34
සිංහල කාලීන පරිවර්තනය
නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මාගේ දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.
Compare
Explore මාර්ක් 15:34
2
මාර්ක් 15:39
උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන්ම දෙවියන්වහන්සේගේ පුත්රයාණන්ම වී යැ!” යි පැවසී ය.
Explore මාර්ක් 15:39
3
මාර්ක් 15:38
දේව මාලිග තිරය, ඉහළ සිට පහළට දෙකඩව පැළිණි.
Explore මාර්ක් 15:38
4
මාර්ක් 15:37
මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
Explore මාර්ක් 15:37
5
මාර්ක් 15:33
හයවන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.
Explore මාර්ක් 15:33
6
මාර්ක් 15:15
එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය.
Explore මාර්ක් 15:15
Home
Bible
Plans
Videos