1
3 යොහන් 1:2
සිංහල කාලීන පරිවර්තනය
ප්‍රේමණීයය, ඔබ ආත්මයෙන් සඵලව සිටින අයුරින්, අන් සියල්ලේදීත් සඵල වන ලෙස හා ඔබ නිරෝගී සුවයෙන් සිටින ලෙස, මම යාච්ඤා කරමි.
Compare
Explore 3 යොහන් 1:2
2
3 යොහන් 1:11
ප්‍රේමණීයය, නොහොඳ අනුගමන නො කර, හොඳ දෑ අනුගමන කරන්න. හොඳ කරන්නා දෙවියන්වහන්සේගෙනි. නපුර කරන කවරකු වුව ද දෙවියන්වහන්සේ දැක නැත.
Explore 3 යොහන් 1:11
3
3 යොහන් 1:4
මාගේ දරුවන් සත්‍යයෙහි පැවත සිටින වග ඇසීමට වඩා මහා ප්‍රීතියක් මට නැත.
Explore 3 යොහන් 1:4
Home
Bible
Plans
Videos