1
මීකා 1:3
Sinhala New Revised Version 2018
බලන්න, සමිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් පිටත් වී, බැස අවුත් පොළොවේ කඳු මුදුනෙහි සක්මන් කරන සේක.
Compare
Explore මීකා 1:3
2
මීකා 1:1
ජෝතාම්, ආහාස් හා හෙසකියා ජුදාහි රජකම් කරන කාලයේ දී, සමාරිය හා ජෙරුසලම සම්බන්ධ ව දර්ශන මඟින් මෝරෙෂෙත්හි මීකාට සමිඳාණන් වහන්සේ ප්රකාශ කළ පණිවුඩය මෙය වේ
Explore මීකා 1:1
Home
Bible
Plans
Videos