1
ශුද්ධවර මතෙව් 3:8
Sinhala New Revised Version 2018
එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න.
Compare
Explore ශුද්ධවර මතෙව් 3:8
2
ශුද්ධවර මතෙව් 3:17
තවද, “මොහු මාගේ ප්රියාදර පුත්රයා ය; මොහු කෙරේ මම ඉතා ප්රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
Explore ශුද්ධවර මතෙව් 3:17
3
ශුද්ධවර මතෙව් 3:16
ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.
Explore ශුද්ධවර මතෙව් 3:16
4
ශුද්ධවර මතෙව් 3:11
මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක.
Explore ශුද්ධවර මතෙව් 3:11
5
ශුද්ධවර මතෙව් 3:10
තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.
Explore ශුද්ධවර මතෙව් 3:10
6
ශුද්ධවර මතෙව් 3:3
කුමක් හෙයින් ද යත්: “ ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය.
Explore ශුද්ධවර මතෙව් 3:3
Home
Bible
Plans
Videos