1
ශුද්ධවර මතෙව් 25:40
Sinhala New Revised Version 2018
එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක.
Compare
Explore ශුද්ධවර මතෙව් 25:40
2
ශුද්ධවර මතෙව් 25:21
ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්රීතියට සහභාගි වන්නැ’යි කී ය.
Explore ශුද්ධවර මතෙව් 25:21
3
ශුද්ධවර මතෙව් 25:29
යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; ඔහුට පමණටත් වඩා ලැබේ. යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකත් ගනු ලැබේ.
Explore ශුද්ධවර මතෙව් 25:29
4
ශුද්ධවර මතෙව් 25:13
එබැවින් දවස වත්, පැය වත් ඔබ නොදන්න නිසා අවදි ව ඉන්න.”
Explore ශුද්ධවර මතෙව් 25:13
5
ශුද්ධවර මතෙව් 25:35
මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය.
Explore ශුද්ධවර මතෙව් 25:35
6
ශුද්ධවර මතෙව් 25:23
ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්රීතියට සහභාගි වන්නැ’යි කී ය.
Explore ශුද්ධවර මතෙව් 25:23
7
ශුද්ධවර මතෙව් 25:36
වස්ත්ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්ර දුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; ඔබ මා බලාගත්තහු ය. හිරගෙදර සිටියෙමි; ඔබ මා බලන්න ආවහු ය’යි වදාරන සේක.
Explore ශුද්ධවර මතෙව් 25:36
Home
Bible
Plans
Videos