1
විලාප ගී 3:22-23
Sinhala New Revised Version 2018
“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.”
Compare
Explore විලාප ගී 3:22-23
2
විලාප ගී 3:24
මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.
Explore විලාප ගී 3:24
3
විලාප ගී 3:25
සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය.
Explore විලාප ගී 3:25
4
විලාප ගී 3:40
අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.
Explore විලාප ගී 3:40
5
විලාප ගී 3:57
මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.
Explore විලාප ගී 3:57
Home
Bible
Plans
Videos