1
ජෙරමියා 10:23
Sinhala New Revised Version 2018
සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක.
Compare
Explore ජෙරමියා 10:23
2
ජෙරමියා 10:6
සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්රමවත් ය. ප්රබලතාවෙන් ඔබේ නම උතුම් ය.
Explore ජෙරමියා 10:6
3
ජෙරමියා 10:10
එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.
Explore ජෙරමියා 10:10
4
ජෙරමියා 10:24
සමිඳුනි අප විනාශ නොවන පිණිස, ඔබේ උදහසින් නොව, නිසි ප්රමාණයෙන් අපට දඬුවම් කළ මැනව.
Explore ජෙරමියා 10:24
Home
Bible
Plans
Videos