බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත:
‘එන්න, අපි යමු;
සමිඳුන්ගේ කන්දට නඟිමු;
ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු;
එතුමාණන් පෙන්වන මාර්ගය ගැන
ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’
මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ
සියොන් කන්දෙන් ය;
එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.