1
උත්පත්ති 13:15
Sinhala New Revised Version 2018
නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි.
Compare
Explore උත්පත්ති 13:15
2
උත්පත්ති 13:14
ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්රම්ට කතා කොට, “නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න.
Explore උත්පත්ති 13:14
3
උත්පත්ති 13:16
ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ.
Explore උත්පත්ති 13:16
4
උත්පත්ති 13:8
එවිට ආබ්රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය.
Explore උත්පත්ති 13:8
5
උත්පත්ති 13:18
මෙසේ ආබ්රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.
Explore උත්පත්ති 13:18
6
උත්පත්ති 13:10
ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.
Explore උත්පත්ති 13:10
Home
Bible
Plans
Videos