1
නික්මයාම 22:22-23
Sinhala New Revised Version 2018
නුඹලා කණවැන්දුම් ස්ත්රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය. නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි.
Compare
Explore නික්මයාම 22:22-23
2
නික්මයාම 22:21
“නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි.
Explore නික්මයාම 22:21
3
නික්මයාම 22:18
“කොඩිවිනකාර ස්ත්රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය.
Explore නික්මයාම 22:18
4
නික්මයාම 22:25
“නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.
Explore නික්මයාම 22:25
Home
Bible
Plans
Videos