1
2 සාමුවෙල් 7:22
Sinhala New Revised Version 2018
එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.
Compare
Explore 2 සාමුවෙල් 7:22
2
2 සාමුවෙල් 7:13
ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.
Explore 2 සාමුවෙල් 7:13
Home
Bible
Plans
Videos