1
2 සාමුවෙල් 22:3
Sinhala New Revised Version 2018
මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
Compare
Explore 2 සාමුවෙල් 22:3
2
2 සාමුවෙල් 22:31
මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.
Explore 2 සාමුවෙල් 22:31
3
2 සාමුවෙල් 22:2
සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය.
Explore 2 සාමුවෙල් 22:2
4
2 සාමුවෙල් 22:33
මේ දෙවි තුමාණෝ මාගේ බලකොටුව ය; එතුමාණෝ මාගේ මාර්ගය නිදොස් කරන සේක.
Explore 2 සාමුවෙල් 22:33
5
2 සාමුවෙල් 22:29
මන්ද, සමිඳුනි, ඔබ මාගේ පහන ය, සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
Explore 2 සාමුවෙල් 22:29
Home
Bible
Plans
Videos