1
හිතෝපදේශ 9:10
Sinhala New Revised Version
දේව ගරුබිය ප්රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
Compare
Explore හිතෝපදේශ 9:10
2
හිතෝපදේශ 9:8
ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න; අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත. නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.
Explore හිතෝපදේශ 9:8
3
හිතෝපදේශ 9:9
බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.
Explore හිතෝපදේශ 9:9
4
හිතෝපදේශ 9:11
ප්රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
Explore හිතෝපදේශ 9:11
5
හිතෝපදේශ 9:7
ගරහන්නෙකුට ඔවා බස් දෙන්නා හට ඇති වන්නේ ලජ්ජාව පමණ ය; දුදනෙකුට තරවටු කරන්නා හට ඇති වන්නේ සිත් වේදනාව පමණ ය.
Explore හිතෝපදේශ 9:7
Home
Bible
Plans
Videos