1
විලාප ගී 5:21
Sinhala New Revised Version
සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.
Compare
Explore විලාප ගී 5:21
2
විලාප ගී 5:19
එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක. ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය.
Explore විලාප ගී 5:19
Home
Bible
Plans
Videos