1
ජෝවෙල් 3:10
Sinhala New Revised Version
නඟුල් දැතිවලින් කඩු ද දෑකැතිවලින් හෙල්ල ද තළාගන්න ‘මම බලවන්තයෙක්මි’යි බෙල හීනයා කියාගනී වා!
Compare
Explore ජෝවෙල් 3:10
2
ජෝවෙල් 3:15-16
ඉර හඳ අඳුරු වී ඇත; තරුවල දීප්තිය නිවී ගොස් ඇත. සමිඳාණෝ සියොන්හි ගර්ජනා කරන සේක; ජෙරුසලමේ සිට හඬ නඟන සේක. අහසත් පොළොවත් කම්පා වනු ඇත. එහෙත්, සමිඳාණෝ සිය සෙනඟට රක්ෂා ස්ථානයක් වන සේක. ඉශ්රායෙල් ජනයාට බලකොටුවක් වන සේක.
Explore ජෝවෙල් 3:15-16
Home
Bible
Plans
Videos