1
යෙසායා 8:13
Sinhala New Revised Version
සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි.
Compare
Explore යෙසායා 8:13
2
යෙසායා 8:12
“සෙනඟ කුමන්ත්රණය යි කියන සියල්ලට නුඹ කුමන්ත්රණය යි නොකියන්න. ඔවුන් භය වන දේට භය නොවන්න.
Explore යෙසායා 8:12
3
යෙසායා 8:20
එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”
Explore යෙසායා 8:20
Home
Bible
Plans
Videos