1
එසකියෙල්ගේ 15:8
Sinhala New Revised Version
ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ “
Compare
Explore එසකියෙල්ගේ 15:8
2
එසකියෙල්ගේ 15:7
මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
Explore එසකියෙල්ගේ 15:7
Home
Bible
Plans
Videos