1
ගීතාවලිය 58:11
Sinhala Revised Old Version
එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය.
Compare
Explore ගීතාවලිය 58:11
2
ගීතාවලිය 58:3
දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.
Explore ගීතාවලිය 58:3
3
ගීතාවලිය 58:1-2
බලවන්තයෙනි, සැබවින් නුඹලා යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, නුඹලා අවංක ලෙස විනිශ්චයකරවුද? එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි නුඹලාගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.
Explore ගීතාවලිය 58:1-2
Home
Bible
Plans
Videos